ප්‍රධාන නගරයකට මධ්‍යම රාත්‍රීයේ සිට ඇඳිරි නීතිය පැනවෙයි.

Covid India Corona Curfew Dilli city
By Aruna Dec 28, 2021 07:16 AM GMT
Aruna

Aruna

Report

යළිත් රාත්‍රී කාලයට ඇඳිරි නීතිය පැනවීමට දිල්ලියේ කටයුතු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ, කොවිඩ් වෛරස් රෝගීන්ගේ වැඩිවීම හෙතුවෙන් බව සඳහන්.

රාත්‍රී 11 සිට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

මේ හේතුවෙන් වෙළෙඳපොළවල්, ආපනශාලා සහ අත්‍යවශ්‍ය නොවන සියලුම සේවාවන් වසා දමා තිබෙනවා.

එමෙන්ම මෙම ප්‍රදේශයේ මුර සංචාරයන්ද ක්‍රියාත්මක කර තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now