වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවූ ඇඳිරි නීතිය නීති විරෝධී බවට නීතිඥ සංගයෙන් ප්‍රකාශයක්
By Sithumi
අද දින වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාතට පැනවූ ඇඳිරි නීතිය නීති විරෝධී බවට නිතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටිනවා.
පොලිස් ආඥා පනතේ ඇඳිරි නීතිය පැනවීමට ප්‍රතිපාදන නොමැති බවත්, එබැවින් රජය විසින් දැනට ප්‍රකාශයට පත් කර ඇති ඇඳිරි නීතිය බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි. ‘නීති විරෝධී සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
හෙට දිනයේ රටපුරා ජනයා කොළඹ ප්‍රදේශයට ගොස් අරගලයක් දියත් කිරීමට සූදානම්ව සිටි අතර අද දිනයේ බස්නාහිර පළාතේ පළාතේ ප්‍රදේශ කිහිපයකට අදාළව පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමය ඉදිරිපත් කළ නිවේදනය පහතින්
