වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නීතිය තවත් දීර්ඝ කෙරේ

By Sithumi May 10, 2022 03:21 PM GMT
Sithumi

Sithumi

Report
  • වහාම ක්‍රියාත්මක වන පරිදි  දැනට පනවා ඇති  ඇදිරි නීතිය 12 වෙනිදා උදෑසන 7වන තෙක් දීර්ඝ කර ඇති බව පොලීසිය නිවේදනය කර තිබේ. 
  • රටේ පවත්නා දැඩි අර්බුධකාරී තත්වය හේතුවෙන් ඊයේ හෙට උදෑසන 7:00 දක්වා  මොනවා තිබූ ඇඳිරි නීතිය එලෙස අනිද්දා උදෑසන 7:00 දක්වා දීර්ඝ කර තිබේ.
  • ඒ අනුව ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට අදාළ සියලු විධිවිධාන ඇතුළත් ගැසට් පත්‍රයක් ද නිකුත් කර තිබේ. එම ගැසට් පත්රය සහ පොලිස් නිවේදනය පහතින්,
GalleryGallery