අයිස් අරන් විකුණන්න ගිය CTB ඩ්‍රයිවර් හා බිරිද මාට්ටු

Report

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ රියැදුරෙකු සහ ඔහුගේ බිරිඳ අයිස් පැකට් 10ක් සමග වැලිමඩ, අඹගස්දෝව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසියට ලැබුණු තොරතුරක් මත ඌව පරණගම - රාහුපොළ ප්‍රදේශයේදී සැකකාර කාන්තාව අයිස් පැකට් දෙකක් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඇගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇගේ සැමියා අයිස් පැකට් 8ක් සමග අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. 

මට පොලිසියට එන්න කිව්වෙ නෑ - විමල් කට අරියි

මට පොලිසියට එන්න කිව්වෙ නෑ - විමල් කට අරියි

බැකෝ සමන්ගේ මස්සිනාට දින 07ක රැඳවුම් නියෝග

බැකෝ සමන්ගේ මස්සිනාට දින 07ක රැඳවුම් නියෝග