රත්නපුරයේ කතක් අභිරහස් ලෙස මිය යයි

Report

පිළිස්සුම් තුවාල ලැබූ වයස අවුරුදු 50ක පමණ කාන්තාවක් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියයෑම පිළිබඳ සිදුවීමක් රත්නපුර ප්‍රදේශයෙන් වාර්තා වේ.

මියගොස් ඇත්තේ රත්නපුර ඇතුළු රවුම් පාරේ පදිංචිව සිටි වයස අවුරුදු 50ක පමණ අවිවාහක කාන්තාවකි. සිකුරාදා (03) දින රාත්‍රී පිළිස්සුම් තුවාල සහිතව ඇයව රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, පසු දා (04) උදෑසන ඇය මිය ගොස් ඇති බව වාර්තා වේ.

සිද්ධිය සැක සහිත මරණයක් ලෙස සලකා රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටින බව සඳහන් කළා.

මේ පිළිබඳව පොලිසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.

ඊශ්‍රායලය යන්න ඉන්න අයට සුභ ආරංචියක් කාණ්ඩ 3ක් යටතේ ලියාපදිංචිය ඇරඹේ

ඊශ්‍රායලය යන්න ඉන්න අයට සුභ ආරංචියක් කාණ්ඩ 3ක් යටතේ ලියාපදිංචිය ඇරඹේ

සම්පත් මනම්පේරි ජොනීගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ද? - ජොනී කට අරී

සම්පත් මනම්පේරි ජොනීගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ද? - ජොනී කට අරී