කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ධීවර ජනතාවට අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම පියවර ගෙන ඇත්තේ බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය සහ අරාබි මුහුද සඳහාය.
ඒ අනුව සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා එම මුහුදු ප්‍රදේශවල රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර ජනතාවට දැනුම් දී ඇත.