දකුණට මත්ද්‍රව්‍ය බෙදපු හතක් පොලිස් දැලේ

Report

මාතර හා හම්බන්තොට දිසා අපරාධ කොට්ඨාසය විසින් දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකට හෑෂ් මත්ද්‍රව්‍ය බෙදාදුන් සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන්ව අත්අඩංගුවට ගෙන ඇත්තේ හබරාදූව හා බද්දේගම ප්‍රදේශවල සිදුකළ වැටලීමකට අනුවය.

අත්අඩංගුවෙන් පසු සැකකරුවන් සතුව තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 600ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, එම තොගයේ වටිනාකම රුපියල් කෝටි 4ක් පමණ වේ.

විමල් වීරවංශව පොලීසියට කැදවයි

විමල් වීරවංශව පොලීසියට කැදවයි

එම සැකකරුවන් ධීවර රැකියාවේ නිරතවන බවක් පෙන්වා මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට ඇති අතර අත්අඩංගුවට ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මිදිගම රුවන්ගේ ගෝලයෙකු වන මිදිගම රනා ඇතුළු හත් දෙනෙක්ය.

කජ්ජා ටී ෂර්ට් අදින්නෑ ඒ ඉන්නේ කජ්ජා නෙමෙයි - කජ්ජගේ අම්මා සහ අක්කලා කියන කතාව

කජ්ජා ටී ෂර්ට් අදින්නෑ ඒ ඉන්නේ කජ්ජා නෙමෙයි - කජ්ජගේ අම්මා සහ අක්කලා කියන කතාව

කජ්ජගේ බිරිඳගේ ගිණුමට සල්ලි දාපු කතාව ඇත්ත - කජ්ජා ඝාතනය කරපු හේතුව බැකෝ සමන් පාපොච්චාරණය කරයි

කජ්ජගේ බිරිඳගේ ගිණුමට සල්ලි දාපු කතාව ඇත්ත - කජ්ජා ඝාතනය කරපු හේතුව බැකෝ සමන් පාපොච්චාරණය කරයි