කොටස් ගනුදෙනුකරුවන්ට අද කොළඹින් සුබ ආරංචියක්

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 155.47කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ ඒකක 22,739.77ක් වශයෙන් සටහන් වෙමින්.

එය පෙර දිනට සාපේක්ෂව 0.69%ක ප්‍රතිශතයක ඉහළ යාමක් බව වාර්තා වේ.

එසේම සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.1ක් ලෙස වාර්තා වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.

ලෝක වෙළෙඳපොළ හොල්ලන අද දින නවතම රන් සහ රිදී මිල ගණන් මෙන්න

ලෝක වෙළෙඳපොළ හොල්ලන අද දින නවතම රන් සහ රිදී මිල ගණන් මෙන්න

ලෝක වෙළඳපොළ ගෑස් මිල අහස උසට - ලංකාවේ ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දිවයිනටම දැනුම්දීමක්

ලෝක වෙළඳපොළ ගෑස් මිල අහස උසට - ලංකාවේ ලිට්‍රෝ ගෑස් මිල ගැනත් දිවයිනටම දැනුම්දීමක්