කොළඹ කොටස් වෙළඳපොළ දර්ශකය පහළට

Report

කොළඹ කොටස් වෙළඳපොළ අද (17) දිනයේ ගනුදෙනු අවසානයේදී සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 6.29 කින් හෙවත් 0.03% ක සුළු පහත වැටීමක් සටහන් කරමින් ලකුණු 21,616.88 ක් ලෙස සටහන් විය.

එමෙන්ම, දිනය තුළ වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.9 ක් ලෙස සටහන් වූ බව කොළඹ කොටස් වෙළඳපොළ නිල වාර්තා පෙන්වා දෙයි.

ලංකාවේ ඉන්ධන මිල ඉහළට? මාසික තෙල් මිල සංශෝධනයේ වෙනසක් - බලශක්ති අමාත්‍යාංශයෙන් අලුත් සැලසුමක්

ලංකාවේ ඉන්ධන මිල ඉහළට? මාසික තෙල් මිල සංශෝධනයේ වෙනසක් - බලශක්ති අමාත්‍යාංශයෙන් අලුත් සැලසුමක්

සුළු මොහොතකට පෙර බැංකු වැටලීමක් - ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරක් අත්අඩංගුවට - ඉතිහාසයේ පළමු වතාවට බැංකුව තුළම අත්අඩංගුවට

සුළු මොහොතකට පෙර බැංකු වැටලීමක් - ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරක් අත්අඩංගුවට - ඉතිහාසයේ පළමු වතාවට බැංකුව තුළම අත්අඩංගුවට