රටටම විදුලි කප්පාදු? එල්නිනෝ නිසා රටම අඳුරට යන ලකුණු - බලශක්ති අමාත්‍යගෙන් ප්‍රකාශයක්
බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසන්නේ පවතින එල්නිනෝ තත්ත්වය හමුවේ ලබන වසරේ මාර්තු අවසානයේ සහ අප්‍රේල් මාසයේ මුල් සති දෙක තුළ විදුලිය නිපදවීමට යම් බලපෑමක් එල්ල විය හැකි බවයි.
බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක වැඩිදුරටත් පැවසුවේ මෙයට විකල්පයක් ලෙස බැටරි ගබඩා බලශක්ති පද්ධතිය හරහා වැඩි ප්‍රමාණයක් විදුලිය පද්ධතියට එක්කර ගැනීමට කටයුතු කරන බවයි.
පළමු දියරේ තියෙන මෙගා වොට් 160ක ප්‍රමාණය දෙසැම්බර් මාසයට පෙර මෙලෙස පද්ධතියට එක්කිරීමට නියමිත බවද ඒ මහතා පැවසීය.
සුළු මොහොතකට පෙර බැංකු වැටලීමක් - ප්‍රධාන පෞද්ගලික බැංකු හතරක කළමනාකරුවන් හතරක් අත්අඩංගුවට - ඉතිහාසයේ පළමු වතාවට බැංකුව තුළම අත්අඩංගුවට