ලෝක වෙළෙඳපොළේ මේ වනවිට බොරතෙල් මිලෙහි තත්වය මෙන්න
By Kanchana
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද පහළ යෑමක් පෙන්නුම් කර ම් ඇත බොරතෙල් මිල ගණන් අඛණ්ඩව පහළ යමින් ප්‍රධාන බොරතෙල් වර්ග කිහිපයක්ම අමෙරිකානු ඩොලර් 100ට වඩා අඩු අගයකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව, ලෝක වෙළෙඳපොළ දත්ත අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 97.33ක් ලෙස සටහන්ව ඇත.
මීට අමතර WTI වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 97.33ක් ලෙස සටහන්ව තිබේ.
තවද මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 95.05ක් ලෙසත් සටහන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.