දැවැන්ත පාඩුවක් - මේ ණය සහ හිඟ මුදල්වලින් කෝටි 48ක් ම අය කර ගෙන නෑ

Report

චිත්‍රපට සංස්ථාව චිත්‍රපටි නිෂ්පාදනයට සහ සහ සිනමා ශාලා සඳහා ලබාදී ඇති ණය මුදල්වලින් සහ වෙනත් හිඟ මුදල්වලින් කෝටි හතළිස් හතකට වැඩි මුදලක් අය කරගෙන නොමැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

ඒ අනුව එහි සඳහන් වන්නේ සංස්ථාවේ කළමනාකාරිත්වය ණය අය කරගැනීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති බවයි.

මෙහෙම ගියොත් රත්තරන් ගන්න මිනිස්සු පොරක‍යි - ඊයෙ අඩු වුණ රන් මිල අද තවත් පහළට වැටෙයි

මෙහෙම ගියොත් රත්තරන් ගන්න මිනිස්සු පොරක‍යි - ඊයෙ අඩු වුණ රන් මිල අද තවත් පහළට වැටෙයි

එමෙන්ම ජාතික විගණන කාර්යාලය සඳහන් කරන්නේ චිත්‍රපට නිෂ්පාදනයට සහ සිනමා ශාලා සඳහා ලබාදී ඇති( 2023 දෙසැම්බර් 31 දිනට) ණය මුදල්වලින් කෝටි නවයකට ආසන්න මුදලක්ද සිනමා ශාලාවලින් සංස්ථාවට ලැබිය යුතු හිඟ මුදල් රුපියල් කෝටි තිස් අටකට වැඩි මුදලක්ද මෙසේ අය කරගෙන නොමැති බවයි.

පාසල්වල 1 සිට 13 වසර දක්වා සිසුන්ට මේ විෂය ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීය යුතුයි - සජිත්ගෙන් යෝජනාවක්

පාසල්වල 1 සිට 13 වසර දක්වා සිසුන්ට මේ විෂය ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීය යුතුයි - සජිත්ගෙන් යෝජනාවක්

තත්ත්වය දරුණු අතට මෙනින්ජයිටීස් රෝගියෝ 200ක් - දන්සල් දෙන අයටත් උපදෙස්

තත්ත්වය දරුණු අතට මෙනින්ජයිටීස් රෝගියෝ 200ක් - දන්සල් දෙන අයටත් උපදෙස්