වාර්තා වූ ඉහළම අගය පෙන්වමින්, බොරතෙල් මිල යළිත් ඉහලට..!

Fuel Price In Sri Lanka World Bank
By Sewvandhi May 28, 2022 03:00 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල මේ වනවිට ගත වූ මාසයක කාලය තුල වාර්තා වන ඉහළම අගයට පැමිණ තිබෙනවා.

අද බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඇමෙරිකානු ඩොලර් 120 ක් ලෙසයිග අප්‍රේල් මස අගදී එය ඇමෙරිකානු ඩොලර් 107 ක මට්ටමේ පැවතුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now