ඒ ගෑනු ලමයා යාලුවෙන කොල්ලොන්ව ගිනි තියලා මරනවා. පොලිසිය CCTV බලන්න ගියේ මිනිමරුවගේ තාත්තා එක්ක.. මවකගේ කදුළු කතාව (VIDEO)

Srilanka Crime police cctv
By Sithumi Feb 19, 2022 01:44 PM GMT
Sithumi

Sithumi

Report

තම පුතු තරුණියක් විසින් ගිනි තබා මැරූ බවට මවක් චෝදනා කරනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ යූ ටියුබ් නාලිකාවක් හා එක්වෙමින්. 

  ඇයගේ පුතා මිය යෑමට ප්‍රාධනතම හේතුව ඔහු යාලු වී සිටි තරුණිය  ඔහුව කැදවාගෙන ගොස් ගිනිතබා මරා දැමූ බවයි. 

එමෙන්ම එම තරුණයා පාසල් යන වයසේ දරුවකු බවද මව ප්‍රකාශ කරනවා.

එමෙන්ම එම තරුණිය සමග ඔහුගේ ජායාරූප ගෙන ඔහුගේ දුරකතනය රැගෙන ගොස් දුරකතනය ලබා ගැනීමට  පැමිණෙන ලෙස ඔහුව කැදවාගෙන ගොස් ගිනි තබා මැරූ බව මව ප්‍රකාශ කරනවා.

දර්ශන - you judge යූ ටියුබ් නාලිකාව


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now