කොරෝනා දත්ත වෙනස් කර ආණ්ඩු පෙරලීමේ කුමන්ත‍්‍රණයේ පරීක්‍ෂණ අරඹා වරදකරුවන්ට දඬුවම්..

corona virus sri lanka Channa jayasumana
By Sithumi Jun 20, 2021 05:39 PM GMT
Sithumi

Sithumi

Report

මෙරට කොරෝනා වසංගතය ට අදාළව වැරදි දත්තයක් සපයන ලද පුද්ගලයන් පිළිබඳව විනය පරීක්ෂණ ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍යය ඡන්න ජයසුමන මහතා සඳහන් කරයි. දත්ත වෙනස්කර ආණ්ඩුව පෙරළීමට හැකි යැයි ඇතැමුන් මෙවැනි ක්‍රියා සිදු කරනු ඇති බවට බවද අමාත්‍යවරයා සැක පළ කළේ ය.

”රටේ 3% ක් හතරක් වගේ කුමන්ත්‍රණ කාරයෝ කඩාකප්පල් කාරයෝ ඉන්නවා කියලා ඒ සියයට තුනේ හතරේ කට්ටිය නියෝජනය කරන අය වගකිව යුතු තනතුරුවලට ආවම සමහර වෙලාවට ඒ ගොල්ලේ හිතනවා ඇති ඉලක්කම් දත්ත එහා මෙහා කරලා ආණ්ඩු පෙරලන්න පුළුවන් කියලා එහෙම බලාගෙන වැඩකරපු අය පිළිබඳව වෙන්න ඕන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිතුමා කිව්වේ මේ පිළිබඳව අපි ඉස්සහට විනය පරීක්ෂණ තියලා ඒවයින් වැරදිකරු වුණොත් ඔවුන්ට නිසි පදිරි දඬුවම් කරන්නට බලාපොරොත්තු වෙනවා”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....  
Join now