මත් ව සිටි යහළුවන් දෙන්නෙක් අනියම් පෙමට රන්ඩු වෙලා - අවසානයේ කවුරුත් නොහිතපු දෙයක් එතන වෙලා..

Sri Lanka Police Kalutara Sri Lanka Sri Lanka Police Investigation
By krishani Nov 04, 2023 02:47 PM GMT
krishani

krishani

Report

කළුතර ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු මත්පැන් පානය කර ඇති කර ගත් ගැටුමකින් පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත් විය.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 69ක කලුතර උතුර මහවස්කඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් ය.

ඔහු අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර එය නවතා දමන ලෙස ඔහුගේ මිතුරා කියා ඇත.

එයට උරණ වු අනියම් සබඳතාව පවත්වාගෙන ගිය පුද්ගලයා තමා සමඟ මත්පැන් පානය කරමින් සිටි මිතුරාගේ මුහුණට පහර දි තිබෙනවා.

එම පහර කෑ මිතුරා ප්‍රේම සබඳතාව පවත්වාගෙන ගිය පුද්ගලයාට මුගුරකින් පහර දී ඇත.

කෙසේ වෙතත්, එම පහරදීම සිදුකරන අයුරු CCTV කැමරාවක ද සටහන් වී තිබෙනවා.

ReeCha