ශ්‍රී ලංකාව අද තීරණාත්මක සටනක..

Cricket Sri Lanka Cricket
By krishani Oct 18, 2022 03:06 AM GMT
krishani

krishani

Report

20යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර තරගය අද (18) පැවැත් වේ.

තරගය ඔස්ට්‍රේලියාවේ ජීලෝන්ග්හි දී පැවැත්වේ.

එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිත අතර පළමු තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම හේතුවෙන් තරගාවලියේ රැඳීසිටීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයෙන් අනිවාර්යයෙන් ජයගත යුතු වේ.

නැමීබියාව සහ නෙදර්ලන්තය අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පෙරවරු 09.30ට පමණ ආරම්භ වීමට නියමිතය.

ReeCha