පරාජයට හේතුව චමරි කියයි..

Cricket Sri Lanka Cricket
By krishani Oct 17, 2022 03:53 AM GMT
krishani

krishani

Report

පන්දු යැවීම උසස් මට්ටමක පැවතිය ද, පිතිකරණය අතින් දුර්වල වූ බැවින් ශ්‍රී ලංකාවට අනුශූරයින් බවට පත්වීමට සිදු වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ප්‍රකාශ කළේ ය.

ඒ ඊයේ (16) ආසියානු කුසලාන තරඟාවලියට සහභාගී වී යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව කියා සිටියේ ය.

ReeCha