මෙරට වැඩිම එන්නත්කරණය ඊයේ දිනයේදී
covid19
isolated
vaccination
quarantine
travel restriction
By Sewvandhi
කොවිඩ් එන්නත්කරන වැඩසටහන යටතේ ඊයේ (31) දිනයේදී මෙරට පුද්ගලයින් 84,565 දෙනෙකුට එන්නත්කරණය සිදුකළ බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.
ඒ අනුව ඊයේ දිනයේදී සිනොෆාර්ම් එන්නත් 72,887, ස්පුට්නික් වී එන්නත් 10,157ක් සහ ඇස්ට්‍රාසෙනෙකා දෙවන මාත්‍රාව 1,521 දෙනෙකුට ලබා දී තිබෙනවා.
මෙය දැක්වෙන්නේ දිනකදී ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ලෙසයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
