40ට ආසන්න වු කොවිඩ් මරණ සවිස්තරාත්මකව

covid19 isolated infections quarantine travel restriction
By Sewvandhi Jun 02, 2021 04:37 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකාවෙන් තවත් කොරේනා වෛරස් ආසාදිත මරණ 39ක් වාර්තාවී තිබෙනවා.

 ඒ අනුව මෙරටින් වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 1566ක්.

මේවන විට මෙරටින් කොරෝනා ආසාදිතයන් 192547ක් හමුවී ඇති අතර ඉන් 30267ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 160714ක්.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


GalleryGalleryGallery