එන්නත නොගත් අය අත්‍යවශ්‍ය කරුණකට හැර නිවසින් පිට නොයන්න
Corona virus
Sri lanka
covid 19
By Sewvandhi
ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය වේගයෙන් පැතිර යාම හේතුවෙන් covid එන්නත කඩිනමින් ලබා ගන්නා ලෙසත් එම එන්නත ලබා නොගත් පිරිස අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවසින් පිටව නොයන ලෙස රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.
ආසාදිතයින් ගෙන් සියයට සියයට 1.5 ක් පමණ මරණයට පත්ව ඇති අතර වැඩි පිරිසකට දැඩි දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ගැනීමට සිදුව ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ලොව රටවල් රැසක මෙන්ම delta ප්‍රභේදය ශ්‍රී ලංකාවේ ද ඉතාමත් වේගයෙන් පැතිර යන බව මේ වන විට නොරහසක් වන අතර පින් බේරීම සඳහා හැකිතාක් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙසට එම නිවේදනය තුළින් උපදෙස් ලබාදී තිබේ.
එම නිවේදනය පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
