එන්නත් ලබා දීමට යන තවත් පිරිසක් හෙළිකරයි

corona virus Sri lanka covid vaccsine univerties
By Sithumi Jun 29, 2021 12:37 PM GMT
Sithumi

Sithumi

Report

දිවයින පුරා පිහිටි සියලුම විශ්ව විද්‍යාල වල විද්‍යාලවල අධ්‍යයන අනධ්‍යයන සියලුම කාර්ය මණ්ඩලයන් ට සහ සිසුන්ට  කොරෝනා මර්ධන එන්නත් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමු වී තිබේ.

ඒ සඳහා කටයුතු සලසා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විශ්වවිද්‍යාල උප කුලපතිවරුන් ගෙන් ඉල්ලා ඇති බව තව දුරටත් සඳහන් වේ.

ReeCha