කොවිඩ් වැක්සීන් එක අති භයානකයි..ගහපු අයට වෙන දේ කියද්දි ඇග හිරිවැටෙයි..(VIDEO)
Covid
Sri Lanka
Corona vaccine
Madushanka
By Aruna
මේ දින වල කාගේත් අවධානයට යොමුව ඇති ප්‍රධාන කාරණයක් නම් කොරෝනා එන්නත්කරණයයි.
මන්ද සමාජයේ ඇතැමුන් දරන මතය සහ විවිධ පර්යේෂණ තුලින් මෙලෙස සිදුකරන එන්නත් ක්‍රියාවලිය විවිධ අයුරින් අර්තකතනය කිරීමයි.
කෙසේ වෙතත් මෙවැනි සමාජ වටපිටාවක් තුල ලෝකයේ රටවලින් 98%කටත් වැඩියෙන් මෙම එන්නත්කරණය පිළිගනී. අපේ රටත් ඒ අනුව යමින් මේ වන විට එන්නත්කරණයෙන් ලෝකයේ අනෙක් රට වලට සාපේක්ෂව ඉහළ තැනකට පත්ව තිබේ.
එවැතනි තත්ත්වයක් තිබියදීත් ශ්‍රී ලංකාවේ වෙදමහත්මයෙකු විසින් මෙලෙස එන්නත්කරණය සිදු කිරීම දැඩි අනතුරුදායක බව පවසයි.
එහි ඇති භයානක කම පිළිබදව ඔහු විසින් මෙලෙස සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |