අද එන්නත ලබාගත හැකි සියලු ස්ථාන මෙන්න.දිස්ත්‍රික්ක 20 ක තැන් 132කදී.
Colombo
Galle
Gampaha
Mathara
Covid vaccines places
By Aruna
කොවිඩ් 19 වෛරසය මර්දනය කිරීම සඳහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (දෙසැම්බර් 22) දිනයේ ද විවිධ ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.
සෞඛ්‍ය අංශ වල උපදෙස් මත එම වැඩසටහන් සිදු කෙරෙනු ඇති.
ඒ අනුව අද දිනයේ එන්නත ලබා දෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



