එන්නත ගත්තෙ නැති අයට විශේෂ පණිවුඩයක්..අදම මේ තැන්වලට යන්න.

Sri Lanka Colombo Galle Gampaha Covid vaccines places
By Aruna Oct 03, 2021 01:18 AM GMT
Aruna

Aruna

Report

කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (ඔක්තෝබර් 03) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වනවා.

විශේෂත්වය නම් වෙනදා විශාල ස්ථාන රැසක එන්නත්කරණය සිදු කළද අද එම ප්‍රමාණයේ අඩුවක් දක්නට ලැබෙන බවයි.

සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇති.

ඒ අනුව අද දිනයේ එන්නත ලබාදෙන මධ්‍යස්ථාන පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery