ඇඳිරි නීති කාලසීමාව තුළ දැඩි නීති , එන්නත්කරණය? ජනාධිපති මාධ්‍ය අංශයෙන් තවත් නිවේදනයක්
covid 19
Gotabhaya rajapaksha
GR
By Sithumi
පවතින ඇඳිරි නීති කාලසීමාව තුළ වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනා සඳහා වුණත් කරන වැඩපිළිවෙල ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ .
එමෙන්ම එම කාලසීමාව තුළ නිරෝධායන ඇඳිරි නීතිය කඩ නොකරන ලෙස දැඩි උපදෙස් ජනාධිපතිතුමා විසින් ලබා දී තිබේ.
උතුරටත් අත්‍යවශ්‍ය සහ අපනයන සේවා අඛණ්ඩව ක්‍රියාත්මක වන බවද වැඩිදුරටත් සඳහන් කර තිබේ
එම නිවේදනය පහතින්
