නව කොචිඩ් ආසාදිතයන් 3,306 දෙනා හමු වූ ප්‍රදේශ.

Covid Colombo Kaluthara Areas Gamaha
By Aruna Jun 03, 2021 05:30 AM GMT
Aruna

Aruna

Report

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිතයන් 3,306 දෙනෙක් වාර්තා වුණා.

ඉන් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම සංඛ්‍යාව1,004ක්. ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් කොචිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGallery