කොවිඩ් අතරතුර ප්‍රතිකාර මධ්‍යස්ථානයක සිදුවූ අවාසනාවන්තම සිදුවීම (VIDEO)

Corona virus Covid 19 Sri lanka
By Sithumi Sep 02, 2021 02:21 PM GMT
Sithumi

Sithumi

Report

කිසිවෙකුත් බලාපොරොත්තු නොවන ආකාරයේ වීඩියෝවක් මේ වනවිට සමාජ මධ්‍යයේ සැරිසරයි. එහි දැක්වෙන්නේ කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවේ ස්ථාපිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදුවන අවාසනාවන්ත සිදුවීමකි.

එහි ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත 25 හැවිරිදි තරුණයෙකු ඇද වැටී ජීවිතක්ෂයට පත්වී ඇති ආකාරය එම වීඩියෝවේ දැක්වෙයි. ඒ අනුව අද දෙරණ ඒ පිළිබඳව කළ සොයා බැලීමේදී අනාවරණ වූයේ ඔහු කටුගස්තොට ප්‍රදේශයේ පුද්ගලයකු බවය.

එම තරුණයා අද (02) පෙරවරුවේ තමන්ට හදිසියේ ඇතිවූ කොන්දේ වේදනාව සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ට දැනුම්දීමටයාමේදී හදිසියේ ඇදවැටුණු බව එහි සිටි පුද්ගලයන් පැවසීය. පසුව අනාවරණය වූයේ ඔහු මියගොස් ඇති බවය.


___________________________________________________

You May Like this video 

ඇපල් සමාගම ලෝකයම.වෙනස් කරයි. සිදු කළ දේ මෙන්න