කොවිඩ් ආසාදනයෙන් පසු ඇතිවන භයානක තත්ත්වයක් ගැන වෛද්‍ය සංගමන් දැඩි අනතුරු ඇගවීමක් (VIDEO)
covid19
infections
By Sewvandhi
කොවිඩ් ආසාදනයෙන් පසු ඇතැම් පිරිසකට විශාදය ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පෙන්වා දෙනවා.
මේ අතර කොවිඩ් ව්‍යාප්තියට අමතරව ඩෙංගු රෝගයද ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |