අද මෙරටින් වෙනස්ම කොරෝනා ආසාදිතයින් ගණනක්

By Sithumi Dec 31, 2021 01:32 PM GMT
Sithumi

Sithumi

Report

අද (31) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 499 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර විදෙස්ගතව සිට පැමිණි සිව්දෙනෙකු ද ඒ අතර වෙයි. 

 ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 587,245ක් දක්වා ඉහළ ගොස් තිබේ.