කොරෝනා ආසාදිතයින් ගේ අඩු වීමක්

By Sithumi Dec 27, 2021 01:49 PM GMT
Sithumi

Sithumi

Report

තවත් කොරෝනා ආසාදිතයින් 458ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 584,107ක් දක්වා ඉහළගොස් තිබේ.

මේ වනවිට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව සටහන් වන්නේ 9,522ක් ලෙසය.