දෙවෙනි වතාවේ වැඩිම ආසාදිතයින් ගණනක් - මෙරටින් omicron ද හමුවේ
By Sithumi
අද දින මුල් කතාවේ හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත් කරවන කොරෝනා ආසාදිතයින් 240 දෙනෙකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.
ඒ අනුව අද දිනයේ හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 278 දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රබෙධය ආසාදිත තවත් පුද්ගලයන් 4 දෙනෙත් මෙරටින් හදුනාගෙන ඇත. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛව හා පටල විද්‍ාය තාක්ෂණ අංශ ප‍්‍රධානී වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා මේ බව සදහන් කර ඇත. එම ආසාදිතයන් සමග මෙරටින් හමුවූ ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 05 දක්වා ඉහල යයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |