කොවිඩ් ආසදිතන් අද වෙනස්ම අගයක්

By Sithumi Dec 14, 2021 02:06 PM GMT
Sithumi

Sithumi

Report

අද (14)  දින මෙරටින් කොරෝනා ආසාදිතයින් පන්සිය අසූ දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.