මුල් වතාවේ වාර්තා වුණු කොරෝනා ආසාධිතයින් ගණන
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් පන්සිය හැත්තෑ හත් දෙනෙකු හඳුනාගෙන තිබේ.
තවත් කොවිඩ් මරණ 22ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (10) තහවුරු කර ඇති බවය.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,595කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |