මෙරට කොවිඩ් ආසාදිතයින් සම්බන්ධයෙන් වාර්තා වූ විශේෂ තොරතුර

By Sithumi Dec 05, 2021 04:55 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් දෙවන වතාවේ corona කොරෝනා ආසාදිතයින් ආසාදිතයින් 160 දෙනකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති ගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 746 දක්වා ඉහළ ගොස් තිබේ

එමෙන්ම ,

අද දින මෙරටින් මොනා ආසාදිත මරණ 21 වාර්තා වී ඇති බව රජය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 14,461 දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 316 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 542,326ක් දක්වා ඉහළගොස් තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now