නැවත වැඩිවුණු covid ආසාදිතයින්.. අද ගණන.

By Sithumi Dec 03, 2021 03:57 PM GMT
Sithumi

Sithumi

Report

අද දින දෙවන වතාවේ කොරෝනා ආසාදිතයින් 217 දෙනකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි .

ඒ අනුව අද දිනය හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාධිතයින් ගණන 725 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම, ඊයේ (02) දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ විස්සක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හඳුනාගැනීමෙන් පසුව රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 14,409 දක්වා ඉහළ ගොස් තිබේ.