අද වාර්ථා වූ කොවිඩ් ආසාදිතයන් ගණන
By Sithumi
අද දින තවත් කොරෝනා ආසාදිතයන් ගණන 197 දෙනෙකු වාර්ථා වී තිබේ.
ඒ අනුව අද දිනය හදුනාගෙන ඇති මුලු ගණන 735 ක්.
ඒ අනුව අද දිනය වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 557,361 දක්වා ඉහළ ගොස් තිබේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ (21) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 31ක් වාර්තා වී තිබේ.
ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,158 ක් දක්වා ඉහළගොස් ඇත.
ඒ අතර පිරිමි පුද්ගලයින් 21 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙක් සිටී.