සමස්ත ආසාදිතයන්ගේ ලොකු වෙනසක්

By Sithumi Nov 21, 2021 02:50 PM GMT
Sithumi

Sithumi

Report

අද දින තවත් කොරෝනා ආසාදිතයන් 189 ක් වාර්තා වී තිබේ. 

ඒ අනුව අද දිනයේ වාර්තා වී ඇති මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 697 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ දිනයේ (20) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 19ක් වාර්තා වී තිබේ.

ඒ අනුව කොරෝනා ආසාදනය වීමෙන් මෙරට මේ දක්වා මියගොස් ඇති සමස්ත සංඛ්‍යාවද 14,127 ක් දක්වා ඉහළගොස් ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now