covid ආසාධිතයින් ගණන යළි වෙනස් වේ
COVID19
VACCINATION
INFECTION
By Sewvandhi
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 496 දෙනකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
කොවිඩ් -19 ආසාදිතයින් 442ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 526,353 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
තවත් ආසාදිතයින් 14,765 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙරටින් මේ දක්වා වාර්තා වි ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 555,204 ක් වේ.
එමෙන්ම අද දින ම රටෙන් කොරෝනා මරණ 22ක් ද වාර්තා වුණත් ඒ ඊයේ දින මෙරටින් හඳුනාගත් කොරෝනා මරණ වේ.
---------------------------------------------------------------
YOU MAY LIKE THIS VIDEO..
තාත්තා නැති ඔලිම්පික් එකක් මොකටද.. - ලංකාවෙන් ගිය ඔලිම්පික් විනිසුරුවරිය -:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |