අද වාර්ථා වුණු සමස්ථ කොවිඩ් ආසාදිතයන් ගණන
By Sithumi
අද දිනයේ මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 192ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි.
ඒ අනුව අද දිනයේ මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 720ක් දක්වා ඉහළගොස් තිබේ.
ඊයේ දින සිදුවූ කොරෝනා අසාදිත මරණ 18ක් අද දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කරයි.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 14,034ක් දක්වා ඉහළගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
