අද වාර්තා වූ සමස්ත ආසාදිතයන් ගණන - පැහැදිලි වැඩිවීමක්

Corona virus Sri lanka covid 19
By Sithumi Oct 31, 2021 03:21 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත්  කොරෝනා ආසාදිතයින් 154 දෙනෙකුඑකසිය පනස් හතර දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි .

මීට පෙර හදුනාගත් කොරෝනා ආසාදිතයින්  388 ත් සමග අද දිනයේ හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 542ක්.

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. 

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (30) සිදුව ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,743කි.

එම මරණ අතරට කාන්තාවන් 8 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 10 දෙනෙකු අයත්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now