අද සමස්ත ආසාදිතයින් ගණන - ආසාදිතයින් යළි වැඩි වෙයි.

Srilanka corona virus covid 19
By Sithumi Oct 29, 2021 03:58 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර හඳුනාගත් කරුණා සද්දෙන් ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් ආසාදිතයින් 141 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. 

ඒ අනුව අද දින හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 556ක්.

තවත් කොවිඩ් මරණ 10ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (28) සිදුව ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,706කි.

එම මරණ අතරට කාන්තාවන් 03 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 07 දෙනෙකු අයත්ය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now