දෛනික ආසාදිතයින් යළිත් වැඩිවේ.- අද මුළු ආසාදිතයින් ගණන

Corona virus Covid 19
By Sithumi Oct 25, 2021 05:27 PM GMT
Sithumi

Sithumi

Report

මීට පෙර හදුනා ගත් ආසාදිතයන්ට අනතුරුව තවත් කොරෝනා ආසාදිතයින් 149 දෙනකු හඳුනා දෙනකු හඳුනා ගෙන ඇති බව විධ හමුදාපති ජනරාල් ශවේන්ඩ්ඩ්ද්‍ර මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනය හඳුනාගත් මුළු කොරෝනා කොරෝනා ආසාධිතයින් ගණන 561ක්.

තවත් කොවිඩ් මරණ 29ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (24) සිදුව ඇති බව සඳහන් වේ. 

ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,640කි. 

එම මරණ අතරට කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු අයත්ය. අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙක් ද මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now