අද වාර්තාවූ covid ආසාදිතයින් ගණන

srilanka Corona virus Covid 19
By Sithumi Oct 22, 2021 12:24 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 448 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 276 දෙනෙකු අද (22) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

 ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 502,740ක් දක්වා ඉහළගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now