දෙවන වරට වාර්තා වූ ආසාදිතයින් ගණන

Corona virus Covid 19
By Sithumi Oct 18, 2021 02:52 PM GMT
Sithumi

Sithumi

Report

 අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් 467 දෙනාට අමතරව තවත් කරවන ආසාදිතයින් එකසිය දෙදෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි

ඒ අනුව අද දිනය හඳුනාගත් මුල් කොරෝනා ආසාදිතයින් ගණන  569ක්. 

එමෙන්ම අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිත මරණ 23ක් හඳුනා ගනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join now