දෙවන වතාවට යළිත් ආසාදිතයින් වැඩිවෙයි වැඩි වෙයි - සම්පූර්ණ ආසාධිතයින් ගණන

srilanka Covid 19
By Sithumi Oct 14, 2021 03:12 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් ආසාදිතයින් 146 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ .

ඒ අනුව අද දිනයේ හදුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 643 දක්වා ඉහළ ගොස් තිබේ.

තවත් කොවිඩ් මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (13) දින තහවුරු කර ඇති එම මරණ 21ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,429ක් දක්වා ඉහළගොස් ඇත.

දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක
සබ්ස්ක්‍රයිබ් කරන්න.

වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.