කොවිඩ් ආසාදිතයන් ගණන එකවරම යලි වැඩි වෙයි

Corona virus Covid 19
By Sithumi Oct 14, 2021 12:22 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් තවත් කොරෝනා රෝගින් 527 දෙනෙකු හදුනාගෙන ඇති බව යුධ හමුදාපති ජෙනරාක් ශවේන්ද්‍ර සිල්වා මහය්හා සදහන් කරයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 529,608 ක් දක්වා ඉහළගොස් තිබේ

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි 366 දෙනෙකු අද (14) දිනයේ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව පූර්ණ සුවය ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 491,604ක් දක්වා ඉහළගොස් තිබේ

----------------------------------

දන්න අය ගැන නොදන්න රස කතා ගොඩක් එක්ක ... තරු විත් ගගන.. ජනප්‍රිය කළා ලොවේ තරු , ලොවම ජයගත් ක්‍රීඩකයින්, ඇතුළු ඔබ ආදරය කරන අය ගැන බොහෝ දේ දැන ගන්න. අමතක නොකර සෑම සෙනසුරාදම අපි එක්ක එකතු වෙන්න. එහෙනම් දැන්ම ගගන යූ ටියුබ් චැනල් එක 
සබ්ස්ක්‍රයිබ් කරන්න.



වීඩියෝ එකක් අප්ලෝෆ් කරපු ගමන්ම දැන ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්නත් අමතක කරන්න එපා.