අද වාර්තා වූ දෛනික ආසාදිතයින් ගණන

Corona virus Covid 19
By Sithumi Oct 04, 2021 03:13 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 214 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදා හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. 

ඒ අනුව අද දිනය අඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 786 ක්

අද දින මෙරටින් කොවිඩ් ආසාදිත් මරණ 43 ක් වාර්ථා වී ඇති බව යුධ හමුදාපති ශවේන්සිල්වා මහතා සදහන් කරයි.

ඒ අනුව මේ දක්වා හදුනාගෙන ඇති මුලු ආසාදිතයන් ගණන 13102 දක්වා ඉහළ ගොස් තිබේ. කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 18,076 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 477,374ක් දක්වා ඉහළගොස් තිබේ. මෙම මරණ අතර කාන්තාවන් 19ක් සහ පිරිමි පුද්ගලයන් 24ක් වනවා. ඊයේ තහවුරු කළ මරණ අතර වයස අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් වාර්තා වන්නේ නැහැ. 

    අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 12ක් තහවුරු වී ඇති අතර ඒ පිරිමි 10ක් සහ කාන්තාවන් 02ක් වශයෙන්. අවුරුදු 60 සහ ඊට වැඩි කාන්තාවන් 17ක් සහ පිරිමි 14ක් මියගිය පිරිස අතර වනවා