අද මෙරටින් වැඩිම කොරෝනා ආසාදිතයින් ගණනක්

Srilanka covid 19
By Sithumi Oct 04, 2021 12:14 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොවිඩ් ආසාදිතයන් 572ක් හදුනාගෙන ඇට්ගි බව යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදන් කරයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 572 දෙනෙකු අද (04) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 521,004ක් දක්වා ඉහළගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now