කොවිඩ් ආසදිතන් අද වෙනස්ම අගයක්
srilanka
Corona virus
Covid 19
daily covid patients
By Sithumi
අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයන් 646 ක් හදුනාගෙන ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා සදහන් කරයි.
අද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 743 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
අද (28) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 743 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඊයේ (27) දිනයේ කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත මෙරට පුද්ගලයින් 93,346කට ලබාදී තිබෙනවා.
මෙරට කොවිඩ් මර්දන එන්නත්කරන වැඩසටහනේ තොරතුරු පහතින් දැනගත හැකියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
